2025 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:04
නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ 2012 මැයි (17) වනදා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටියදී හමුවිය.
වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශන වලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවී නොමැති අතර වසීම් තජුඩීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කරයි.
වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් ගන්නා ජීප් රථයේ මිද්දෙණියේදී ඝාතනය වූ අනුර විදානගමගේ නැමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ පසුගියදා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදී තිබුණේය.
මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:24
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:22
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:07
07-10-25
07-10-25
07-10-25
07-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
05-10-25
05-10-25
05-10-25
05-10-25
01-10-25
01-10-25
01-10-25
01-10-25
01-10-25
01-10-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
30-09-25