2022 ඔක්‍තෝබර් 19, ප.ව. 1:12
විදුලිබල මණ්ඩලයේ සහ ජලසම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සිකුරාදා (21) දිනයේ පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ ), නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල,මග්ගොන, බේරුවල ,අළුත්ගම, දර්ගානගරය, බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:07