2026 මාර්තු 11, පෙ.ව. 12:18
බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ලබන 12 වනදා (හෙට) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව සහ වයික්කාල යන ග්‍රාම නිලධාරී වසම් සඳහා මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි සඳහන් වන්නේ.
මෙම ජල කප්පාදුව හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටින අතර, පවතින ජල තොග ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටිනවා.
2026 මාර්තු 12, පෙ.ව. 12:02
2026 මාර්තු 12, පෙ.ව. 12:00
2026 මාර්තු 11, ප.ව. 8:47
2026 මාර්තු 11, ප.ව. 6:31
2026 මාර්තු 11, පෙ.ව. 11:31
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26