2023 මාර්තු 08, පෙ.ව. 3:25
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:22
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:11