2023 අප්‍රේල් 14, පෙ.ව. 1:38
ප්‍රදේශ රැසක අද (14) උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකියි.
තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවද අනතුරු අඟවනවා.
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:05