2023 අප්‍රේල් 21, පෙ.ව. 1:29
අධික උෂ්ණත්වය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, පහත පියවර “දැඩි අවධානයෙන්” අනුගමනය කර ලෙසයි එම කාර්යාංශය දැනුම් දී ඇත්තේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන්හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙන දාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග බවයි.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06