hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2025 ජූලි 24, පෙ.ව. 12:00



තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබේ.

උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා පැය 24ක කාලසීමාවකට මෙම නිවේදනය වලංගු වේ.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැ.කි.මී.55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: