2024 මැයි 29, පෙ.ව. 11:28
මැලේසියාවේ ක්වාලා ලාම්පුර්හි Brick Fields බෞද්ධ මහා විහාරයේ මෙවර පැවති වෙසක් දින පෙරහැර විහාරාධිපති ශ්‍රී ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ සාසන අභිවෘධි වර්ධන සමාජය මගින් පවත්වන ලදි.
මෙයට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුමංගල ඩයස් මහතාද සහභාගි වී තිබෙනවා.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21