hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 04, පෙ.ව. 10:31



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් වික‍්‍රමසිංහ මහත්මියට කොළඹ මහාධිකරණය අද අධි චෝදනා පත‍්‍ර බාර දුන්නේය.

එමගින් ඔවුන්ට නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර ඇත.

අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියම කරන ලද අතර පූර්ව නඩු විභාග මැයි මස 30වනදා පැවැත්වීමට නියම කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: