hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 මාර්තු 16, ප.ව. 5:58



ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ යුවරාජ් සිං ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

ඔහු ඊයේ (15) මහනුර දළඳා මාලිගාව වන්දනා කිරීමට එක්ව තිබූ අතර එහිදි ඔහු ඇත්ගාල නැරඹීම සඳහාද එක්ව තිබෙන අතර ඔහු එහිදි අලි ඇතුන්ට ආහාර ලබා දීමට එක්වූ බවයි දලඳා මාලිගාවේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පුහුණුකරුවෙකු වූ චමින්ද වාස් ද එක්ව ඇතැයි සඳහන්.