2023 අගෝස්‍තු 19, ප.ව. 5:34
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී තිබෙනවා.
මෙහිදී සංචාරකයන් හට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
පවතින වියළි කාළගුණය හේතුවෙන් වනෝද්‍යාන පාලන අංශය විසින් වනෝද්‍යානය තුළ ඇති සිඳී ගොස් ඇති ජල වලවල් සඳහා ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා එක්ව තිබෙනවා.
යාල ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයක වැඩියෙන් ශ්‍රී ලංකා කොටියන් නැරඹීමට හැකි ස්ථානයක් ද වෙනවා.
මේ නිසා බොහෝ විදෙස් සංචාරකයන් යාල වනෝද්‍යානය කරා පැමිණීමට වැඩි උනන්දුවක් දක්වනවා.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව තිබෙනවා.
දේශපාලන වාර්තාකරු
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
21-01-25
21-01-25