2024 ජූලි 08, පෙ.ව. 12:04
ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2025 ජූලි 12, පෙ.ව. 12:16
2025 ජූලි 12, පෙ.ව. 12:11
2025 ජූලි 12, පෙ.ව. 12:11
2025 ජූලි 12, පෙ.ව. 12:08
2025 ජූලි 12, පෙ.ව. 12:08
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25