hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16



වර්තමානයේ වී වගා කරන භූමිය තවත් අඟලකින් හෝ වැඩි කිරීමට ආණ්ඩුවට අදහසක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මෙයට පෙර දේශපාලකයන් කතා කළ පුරන් කුඹුරු අස්වද්දමු වැනි සංකල්ප තමන්ට නොමැති බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේවා බොහෝ දෙනා පහර දිය හැකි ප්‍රකාශ විය හැකි බවයි.

ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: