hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 12, ප.ව. 6:09



දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පොහොට්ටුවේ මන්තිවරුත් සමඟ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ඇත්තේ මත දෙකක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

නමුත් දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේ පවතින එකක් බැවින් එය ක්‍රියාත්මක කරීම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ වගකීමක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: