2022 නොවැම්බර් 18, පෙ.ව. 11:53
මාතලේ දිස්ත්රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට ගායනා කිරීමක් සිදු කරනු ලැබුවා.
ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.
ජාවාරම්කාර කල්ලියක් සීනි සුදුළූණු පොල් තෙල් වලින් මහා පරිමාණ ලෙස හොරකම් කර නැතිකළ මුදල් අද ජනතාවගෙන් අයකර ගැනීමට යන බවද ඇය පැවසුවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39