hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 11:53



මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට ගායනා කිරීමක් සිදු කරනු ලැබුවා.

ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.

ජාවාරම්කාර කල්ලියක් සීනි සුදුළූණු පොල් තෙල් වලින් මහා පරිමාණ ලෙස හොරකම් කර නැතිකළ මුදල් අද  ජනතාවගෙන් අයකර ගැනීමට යන බවද ඇය පැවසුවා.