hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 13, ප.ව. 1:02



13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රටට සිදු වන විපත අවබෝධ කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිහි බුද්ධිය පහල වේවා යන මැයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන අධිෂ්ඨාන පූජාවක් අද පස්වරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි සුනෙත්‍රාදේවි පිරිවෙන් බෝ මළුවේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසන්නේ අද පස්වරු 5.30 ට අධිෂ්ඨාන පුජාව පැවැත්වෙන බවයි.

මේ සඳහා ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන නිජෝජිතයින් එක්වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: