hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 07, පෙ.ව. 8:42



විරෝධතාවක් පවත්වන බවට ලද තොරතුරක් හේතුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර කොටුව පිහිටි නිවෙසට හා ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

පස් වැනිදා පස්වරුවේ සිට මෙම ආරක්ෂාව යොදවා ඇතැයි සඳහන්.

වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් විරෝධතාවයේ නිරත වන බව සහ එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම විශේෂ ආරක්ෂාව යෙදවූ බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: