hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 6:21



ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක් යන්නැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ඇමතිකම් ගන්න පෝලිමක් ඉන්න බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහා පැත්තෙ ඕන තරම් සීට් තියන බව සඳහන් කළා.

චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසුවා.

“මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට්  කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන  ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා. ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා. තමන්ට ඇමතිකම  දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන. ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ. එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: