hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 8:55



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් දී එම ආණ්ඩුව බිඳ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එදා කටයුතු කළ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

එම ආණ්ඩුව යුගයේ කාබනික පෝර ගෙනැවිත් මුළු රටම විනාශ කර දැමීමට රතව හිමියන් මුල් වූ බවටත් ඇය චෝදනා කළා.

තුනෙන් දෙකක් තිබූ ඒ බලගතු ආණ්ඩුව බිම දැමීම සඳහා පොහොර ප්‍රතිපත්තිය තීරණාත්මකව බලපෑ බවත් ඇය පෙන්වා දෙනවා.

එනිසා රතන හිමියන් නොදන්නා ගංජා වගාවක් ගැන කතා නොකර සිටින ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: