2023 ජූලි 07, පෙ.ව. 11:18
නව පොලිස්පතිවරයා පත්කිරීම සමබන්ධව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත්කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදීයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඉදිරි හෝරා කිහිපයේදී ජනපති විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට නියමිත බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18