hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 07, පෙ.ව. 11:18



නව පොලිස්පතිවරයා පත්කිරීම සමබන්ධව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (07) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත්කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදීයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඉදිරි හෝරා කිහිපයේදී ජනපති විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට නියමිත බවයි.