hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:28



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට නියමිතව තිබෙනවා.

ඉදිරි අයවැය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ ගැන කණ්ඩායම් රැස්වීමේදී දැනුවත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

ඊට අමතරව නව පොලිස්පති පත්කිරීම සඳහා දැනට පවතින ගැටළු පිළිබඳවද මෙහිදී ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසීමට නියමිත බවද ජේෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: