2023 පෙබරවාරි 21, ප.ව. 12:59
ඡන්දය කල් දැමීමට අවශ්‍ය නොමැති බවත් ඡන්දය පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද දින පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඒ මහතා කියා සිටියේ මැතිවරණය කල් දමා නොමැති බවයි.
මැතිවරණ තියෙන්නේ තියන්න බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
22-03-26
22-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
14-03-26
14-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26