2023 අගෝස්‍තු 17, පෙ.ව. 10:00
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිධූරය ලක්ෂ දෙසීයකට තමාගෙන් ඉල්ලුව කෙනෙක් ඉන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
තමන් කිසිම අවස්ථාවක සභාපතිකම් සල්ලිවලට විකුණන්නේ නැති බවද අමාත්‍යවරයා කියයි.
“විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ සල්ලිවලට විකුණන ආයතනයක් නෙමෙයි, අපි අලුත් විදියකට මේක හදන්න ඕනා.අඩු පාඩු පෙන්නලා දෙන්න ඒකට මම කැමතියි.මේකෙත් ඉන්නවා වොයිස් කට් දෙන අය.ඒවා මටත් එනවා.නොදන්නා බර කරත්තවල ගිහිල්ල අමාරුවේ වැටෙන්න එපා.”යැයි ද ඇමතිවරයා සඳහන් කළා.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
09-05-25
09-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25