2022 ජූලි 22, ප.ව. 1:24
මේවන විට නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කළා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවා.
ඒ අනුව අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස පළමුවෙන්ම දිවුරුම් දෙනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.
රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ස්වදේශ කටයුතු අමාත්‍ය – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවාන්නදා මහතා
අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේම්ජයන්ත මහතා
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා
සෞඛ්‍ය සහ ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා
කෘෂිකර්ම, වන සම්පත් සහ වනජීවි අමාත්‍ය – මහින්ද අමරවීර මහතා
අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්ංස්කරණ අමාත්‍ය – විජයදාස රාජපක්ෂ මහතා
සංචාරක සහ ඉඩම් අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතා
වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ මහතා
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය – ප්‍රසන්න රණතුංග මහතා
විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්රි මහතා
ආගමික සහ සංස්කෘති අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා
විදුලි බල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා
පරිසර අමාත්‍ය – නසීර් අහමඩ් මහතා
ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය – රොෂාන් රණසිංහ මහතා
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය – මනූෂ නානායක්කාර මහතා
මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා
වෙළෙඳ, වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලීන් ප්‍රනාන්දු මහතා
එහි සජීවි විකාශය පහතින්,
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39