hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, ප.ව. 1:24



මේවන විට නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කළා.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස පළමුවෙන්ම දිවුරුම් දෙනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ස්වදේශ කටයුතු අමාත්‍ය – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවාන්නදා මහතා

අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේම්ජයන්ත මහතා

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා

සෞඛ්‍ය සහ ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා

කෘෂිකර්ම, වන සම්පත් සහ වනජීවි අමාත්‍ය – මහින්ද අමරවීර මහතා

අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්ංස්කරණ අමාත්‍ය – විජයදාස රාජපක්ෂ මහතා

සංචාරක සහ ඉඩම් අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතා

වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ මහතා

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය – ප්‍රසන්න රණතුංග මහතා

විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්රි මහතා

ආගමික සහ සංස්කෘති අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා

විදුලි බල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා

පරිසර අමාත්‍ය – නසීර් අහමඩ් මහතා

ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය – රොෂාන් රණසිංහ මහතා

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය – මනූෂ නානායක්කාර මහතා

මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා

වෙළෙඳ, වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලීන් ප්‍රනාන්දු මහතා

එහි සජීවි විකාශය පහතින්,

https://youtube.com/watch?v=-EXTbd1xLfA