hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 30, පෙ.ව. 10:21



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ පැවති එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් සහභාගී වූ බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනතුරු බලාපොරොත්තුවෙන් කටයුතු කරන පක්ෂයක් නොවන බව සාකච්ඡාවෙන් පසු එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: