2022 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 9:34
රාජපක්ෂ පවුල, පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවා.
එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණීමෙන් සනාථ වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොසෑදෙන අතර පොහොට්ටුව පාලනය කරන කපුටු රජා විසින් පසෙක සිට ආණ්ඩුව මෙහෙයවන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව 40ක පමණ රාජ්‍ය අමාත්‍යවරු ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන බවත් ඉදිරියේදී මෙම කපුටු වැසියන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය ගැනද විමසිල්ලෙන් සිටින බවයි නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
11-05-25
11-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25