2024 පෙබරවාරි 27, ප.ව. 1:39
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වන අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුරය සඳහා එස්.සී මුතුකුමාරණ මහතා දිව්රුම් දීමට නියමිත ව තිබෙනවා.
මුතුකුමාරණ මහතා පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජිත ලැයිස්තුවේ පළමු වෙනියා ලෙස පත්වුණා.
ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 39895ක්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18