2024 පෙබරවාරි 27, ප.ව. 1:39
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වන අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුරය සඳහා එස්.සී මුතුකුමාරණ මහතා දිව්රුම් දීමට නියමිත ව තිබෙනවා.
මුතුකුමාරණ මහතා පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජිත ලැයිස්තුවේ පළමු වෙනියා ලෙස පත්වුණා.
ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 39895ක්.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36