2022 දෙසැම්‍බර් 03, පෙ.ව. 8:31
දේශපාලන පක්ෂ 07ක් පිලිගත් දේශපාලන පක්ෂ ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පිලිගෙන තිබෙනවා.
ඒ අනුව එක්සත් කොංග්‍රසය,දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය,බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිලිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36