hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 දෙසැම්‍බර් 03, පෙ.ව. 8:31



දේශපාලන පක්ෂ 07ක් පිලිගත් දේශපාලන පක්ෂ ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පිලිගෙන තිබෙනවා.

ඒ අනුව එක්සත් කොංග්‍රසය,දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය,බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිලිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.