2022 ඔක්‍තෝබර් 20, ප.ව. 6:17
‘මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසුවා.
ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
රතන හිමියන් ඉතා කලකිරීමෙන් අදහස් පළ කළ බවත් පැවසූ ඒ මහතා උන් වහන්සේ මෙතෙක් කල් මහණ වී නොසිටි බව එහිමියන් දන්නා බවද කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18