hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 20, ප.ව. 6:17



‘මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

රතන හිමියන් ඉතා කලකිරීමෙන් අදහස් පළ කළ බවත් පැවසූ ඒ මහතා උන් වහන්සේ මෙතෙක් කල් මහණ වී නොසිටි බව එහිමියන් දන්නා බවද කියා සිටියා.