hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 10:09



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීම සිදු කරන අවස්ථාවේදී කතානායකවරයා කියා සිටියේ “UN එකට වෙනම යන්න ඔබතුමා ජනාධිපති වුණාම.” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: