hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 2:05



අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු සරත් ෆොන්සේකා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සරත් ෆොන්සේකා කරන්නේ ත්‍රස්තවාදී වැඩ බවත් පොලීසියට අනතුරු අඟවා ආවේගකාරී කොල්ලො කෙල්ලෝ අතරට ගොස් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතාවක් සිදු කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: