2023 පෙබරවාරි 09, ප.ව. 6:49
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුම තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ඔහු පැවසුවා.
සමගි ජන බලවේගය පක්ෂයේ දරණ සියලුම තනතුරු වලින්ද තමන් ඉල්ලා අස්වන බව ද මන්ත්‍රීවරයා සදහන් කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18