hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 09, ප.ව. 6:49



නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුම තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ඔහු පැවසුවා.

සමගි ජන බලවේගය පක්ෂයේ දරණ සියලුම තනතුරු වලින්ද තමන් ඉල්ලා අස්වන බව ද මන්ත්‍රීවරයා සදහන් කළා.