hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 11, ප.ව. 6:29



මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.

එම ලැයිස්තුව පහතින්.

1. නීතිඥ නාමල් රාජපක්ෂ මහතා

2. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා

3. හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතා

4. මහාචාර්ය පූජ්‍ය උතුරා වල ධම්මරතන හිමි

5. මහාචාර්ය තිස්ස විතාරණ මහතා

6. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා

7. නිතිඥ සාගර කාරියවසම් මහතා

8. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිසකුට්ටි ආරච්චි වමින්ද ජනක මහතා

9. පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි

10. ව්‍යාපාරික මොහමඩ් ෆලීල් මජාන් අස්මි මහතා

11. රේණුක පෙරේරා මහතා

12. ආචාර්ය විමල් ගීගනගේ මහතා

13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා

14. රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය

15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා

16. වසන්තා හඳපාන්ගොඩ මහත්මිය

17. ව්‍යාපාර අධ්‍යක්ෂක විරාජ් පෙරේරා මහතා

18. නීතිඥ අතුල ප්‍රියර්දර්ශන ද සිල්වා මහතා

19. නීතිඥ මංජුල වෙල්ලාල්ලගේ මහතා

20. ඉංජිනේරු රවිහාර කුලතුංග මහතා

21. ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා මහතා

22. රංජිත් බංඩාර මහතා

23. ජ්‍යේෂ්ඨ කථිකාචාර් විදුර පෙරේරා මහතා

24. පර්යේෂණ නිලධාරී පසන් කස්තුරි ප්‍රනාන්දු මහතා

25. හිටපු නියෝජ අමාත්‍ය සරත් කීර්තිරත්න මහතා

26. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මහතා

27. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා

28. රත්න ධර්ම ප්‍රිය දයාපතිරණ මහතා

29. වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික මහතා

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: