2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේවන විට රහස් සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී එම හිස්වූ මන්ත්‍රී අසුනට ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී යෝජනවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් තවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඊට විරුද්ධ බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
18-02-26
18-02-26
16-02-26
16-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
09-02-26
09-02-26
05-02-26
05-02-26
02-02-26
02-02-26
30-01-26
30-01-26
27-01-26
27-01-26
25-01-26
25-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26