2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 7:50
වසර අවසානය වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් සඳහා අරලියගහ මන්දිරයේදී සාදයක් පවත්වා තිබෙනවා.
මැයි 09 වන දින අරලියගහ මන්දිරයට අරගලකරුවන් ඇතුළු වී කළ විනාශයෙන් පසු එහි ප්‍රිය සම්භාෂණ පැවැත්වීම නතර කර තිබුණා.
අගමැතිවරයාගේ භෝජන සංග්‍රයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
රාත්‍රි 07ට ආරම්භ වූ සාදය මැදියම දක්වා පවත්වා ඇති අතර දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ගීත ගායනා, අතීත රසකතා හා ඉදිරි දේශපාලන වැඩපිළිවෙළද එහිදී සාකච්ඡා කර ඇති බවයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
03-05-25
03-05-25
27-04-25
27-04-25
19-04-25
19-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25
05-04-25
05-04-25