2022 නොවැම්‍බර් 21, ප.ව. 7:41
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහා ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා.
ඒ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය අනුවයි.
තිලංග සුමතිපාල මහතා මේ වන විට ශ්‍රීලනිපයේ උප සභාපතිවරයෙකු වන අතර කොළඹ දිස්ත්‍රික් නායකවරයා ලෙස ද කටයුතු කරයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18