hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 7:41



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහා ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා.

ඒ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය අනුවයි.

තිලංග සුමතිපාල මහතා මේ වන විට ශ්‍රීලනිපයේ උප සභාපතිවරයෙකු වන අතර කොළඹ දිස්ත්‍රික් නායකවරයා ලෙස ද කටයුතු කරයි.