2024 පෙබරවාරි 11, ප.ව. 3:23
අද (11)පෙරවරුවේ සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.
ඒ අනුව අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායක වරයා ලෙස කටයුතු කරනු ඇති.
අසංග පෙරේරා මහතාගේ අරමුණ වී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම අනුව යමින් ඔහුගේ ඉදිරිකටයුතු සදහා සිය සංවිධාන ශක්තිය ලබාදීමයි.
මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25