2022 අගෝස්‍තු 27, ප.ව. 3:21
 
            
ජනාධිපති සමාව හිමි වූ හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරඟ කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ පුවත්පතක් වෙත අදහස් දක්වමින්.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රාමනායක මහතාට පූර්ණ නිදහස හිමි වී නොමැති බවයි.
කෙසේ වෙතත්, අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රන්ජන් රාමනායක මහතාට ඉඩ ලබා දිය හැකි බව ඔහු සඳහන් කළා.
රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ බව අමාත්‍යවරයා පැවසුවා.
“දැනට දීපු විදිහට බැහැ. අවුරුදු 7ක් යනකම් නීතිය අනුව බැහැ. ඒක ඉතින් අවශ්‍ය අවස්ථාවකදී ඉදිරියේදී දෙන්න පුළුවන්. ෆීල්ඩ් මාෂල්ටත් දුන්නේ එහෙම අවස්ථා දෙකකදී නේ. ඉස්සෙල්ලා දඬුවම අහෝසි කරනවා. ඊට පස්සේ පූර්ණ නිදහස දෙනවා.”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
28-10-25
 
                                            28-10-25
23-10-25
 
                                            23-10-25
20-10-25
 
                                            20-10-25
18-10-25
 
                                            18-10-25
18-10-25
 
                                            18-10-25
17-10-25
 
                                            17-10-25
16-10-25
 
                                            16-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25