hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 12, ප.ව. 7:17



2023 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තා බිද දමන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වෙයි.

ඒ කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේදී පැවැති සුපිරි කණ්ඩායම් වටයේදී ලකුණු 22ට 17ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයින් පරාජය කරමින්.

ඒ අනුව මේජර් මිල්රෝයි ප්‍රනාන්දු ශූරතාව රාජකීය ක්‍රීඩකයින් දිනාගත්තා.

මේ අතර තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති තරගයෙන් ලකුණු 31ට 20ක ජයක් වාර්තා කරන්නට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වුණා.

ඒ අනුව ඔවුන් කැනන් R.S. ද සේරම් ශූරතාව දිනා ගන්නට හැකියාව ලැබුණා.