2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 T 20 ලෝක කුසලානයේ සුපර් 8 වටයේදී නවසීලන්තය හමුවේ ලකුණු 61කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
මෙම පරාජය හමුවේ ශ්‍රී ලංකා පිළට දරුණු චෝදනා එල්ල වුණා.

චෝදනා හමුවේ නායක දසුන් ශානක ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය.


එංගලන්තය හා නවසීලන්තය හමුවේ පරාජය ලද ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පල්ලෙකැලේදී පාකිස්ථානය හා තරග වදී.
මෙම තරගය පාකිස්ථානය පන්දුවාර 13කින් හෝ ලකුණු 65ක පරතරයකින් ජයගතහොත් පාකිස්ථාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතී.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25