hit counter

2026 සැප්‍තැම්‍බර් මස 27 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59



ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 

තරගය සවස 3.00ට ආරම්භ වනවා.

දෙපිලම මේවන විට එක් තරගය බැගින් පසුවීම නිසා අද තරගයේ තීරණය මත තරගාවලියේ ජය තීරණය වෙනවා.

ශ්‍රී ලංකාව , එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී එක්දින තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2014 වසරේදීයි.