2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු සමගින් ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීම අවසන් තරගය සඳහා අද තරග කිරීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.45ට ආරම්භ වේ.
රුමේෂ් සහ සුමේධ සමගින් ඔලිම්පික් ශූර පකිස්තානයේ අර්ශද් නදීම් සහ ඉන්දීය ක්‍රීඩක රෝහිත් යාදව් ප්‍රභල තරගකරුවන් ලෙස තරගයට එක් වීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 6:43